1. ඔබ එම්පයර් දන්ත ශල්‍යාගාරය - සීදුව වෙත පිවිස ඇත්නම්, ඔබ මේ වන විටත් ශල්‍යාගාරය විසින් මෙම පද්ධතියේ ලියාපදිංචි කර තිබිය හැක. එසේ නම්, ඔබගේ දුරකථන අංකය (මුලට ඇති 0 නොමැතිව උදා: 772123456) ඔබගේ පිවිසුම් නම ලෙසත්, "epsilon" යන්න මුරපදය ලෙසත් භාවිතා කර ඇතුළු වන්න.
2. පළමු පිවිසීමේදීම මුරපදය වෙනස් කිරීමට මතක තබා ගන්න.
3. ඔබ මේ වන විටත් ලියාපදිංචි වී නොමැති නම්, කරුණාකර "Create an Account" මත ක්ලික් කර ලියාපදිංචි වන්න..
|